Saturday, March 27, 2021

See your Computer full Specifications

ඩවුන්ලෝඩ් කරගන්න  පහල ක්ලික් කරලා.  



ඩවුන්ලෝඩ් උන .exe ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කලා install දුන්නා, එච්චරයි.  ඔයාගෙ කම්පියුටර් එක specifications සේරම විස්තරාත්මක විදියටත්, summary එකක් විදියටත් බලාගන්න පුලුවන්. Motherboard එක, chipset එක, ram model, sound, vga මේ සේරම එක්ක.

Wednesday, March 25, 2020

Saturday, September 28, 2019

Download Udemy and Lynda Tutorial Free



Link 1

Link 2

What is there 'Link 1'



  • Affiliate Business 2018
  • A Million Subs A year Youtube Marketing and Youtube SEO
  • Adobe Illustrator For UI UX Design
  • Adsense Masterclass 2018
  • Advance Android Programming
  • After effects CC 
  • Amazon Affiliate Marketing the Wordpress Autopilot System

Sunday, September 22, 2019

Power ISO Cracked

PowerISO Free Download setup in single direct link. Create/Mount ISO files and all image formats. Create bootable usb with poweriso v7.4.





Saturday, September 21, 2019

Android 10

Android 10 release date, new features and everything you need to know



We know everything about the next big Android operating system
update, Android 10, which has been publicly released as of
September 3 - but only for Google Pixel phones at first.


Thursday, September 12, 2019

2019 IDM Full

Internet Download Manager gives you the tools to download many types of files from the Internet and organize them as you see fit. You can categorize each file as you download it, and then access all downloads right from the app's main interface.



Monday, September 9, 2019

Tuesday, August 27, 2019

Sunday, November 15, 2015

Friday, November 13, 2015

Saturday, July 7, 2012

Glass Theme for Windows 7

If you have been using Windows 7 for a long time, you probably are bored with the default Aero visual style (theme) and might want to replace the same with a new custom theme.


Monday, June 11, 2012

Friend Request/ Message බ්ලොක් කරලද?




මගේ අම්මේ..... හුඟ කාලෙකින් මේ පැත්තේ රවුමක් දාල යන්න ආවේ.
තව ටික දවසක් ගියානම් Blog එක අමතක වෙලාම යනවා. වැඩ රාජකාරි කිව්වම ඉතින් ඉවරයක් කියල තියෙනවයැ... නේද?  හරි, දැන් ඒ කතාව අමතක කරලා දාල වෙන දෙයක් ගැන බලමුකෝ.

             
අද අපි පොඩ්ඩක් කතා කරලා බලමු මේ Facebook පාවිච්චි කරන කොයි කවුරුත් පාහේ මුහුණ දෙන ගැටළුවක් පිළිබඳව. ඒ තමයි, අපි යවන friend request වැඩි වෙලා අපේ Friend Request සහ Messages Temporary බ්ලොක් කරන එක. අනික පොඩි කාලෙකට කියලයැ! සමහර වෙලාවට මාසයක් විතරත් Block කරනවනේ. එහෙම වුනාම නම  මේ මඟුල එපා වෙනවා නේද යාලුවනේ? ඇයි අෆ්ෆා... ලස්සන ගෑනු ළමයෙක් එහෙම හදිස්සියේ set උනොත්, කොහොමද Request එකක්වත් දාන්නේ?


                                         
                       හරි හරි, මේකට පුංචිම පුංචි විසඳුමක් තියෙනවා, මම වගේම ඔයාලත් Use කරන්න Unfriend Finder. මම මේක Use කරන්න පටන් අරන් ගොඩක් කල් වෙනවා. කිසිම Block කිරිල්ලක් නැතිව අද වෙනකලුත් මම ඔය යස අගේට ඉන්නේ. මේකෙන් කරන්න පුළුවන් වෙන්නේ ඔයාල මෙතෙක් කල් යවපු friend Request වලින් conform නොකරපු, ඒ කිව්වේ Pending Request අයින් කරන එකයි.    ඔයාලත් බලන්නකෝ එහෙනම්, හොඳේ...



තව දෙයක් යාලුවනේ, ඔයාල Use කරන Browser එක අනුව පහල තියෙන Link වලට ගිහින් Download කරගන්න. වැඩි විස්තරයක් අවශ්‍ය වෙන 1ක් නෑ. මොකද පහල Link එකට ගියාම රූප සටහන් එක්කම පැහැදිලි කරලා තියෙනවා. මොකා..ක් හරි ගැටළුවක් මතු වුනොත් Comment 1ක් දාල හරි අහන්න.

ඔන්න Firefox භාවිතා කරන කස්ටියට
http://www.unfriendfinder.com/help/installation/firefox

මේක Google Chrome වලින් එන කස්ටියට
http://www.unfriendfinder.com/help/installation/chrome

මේ තියෙන්නේ Safari User's ලට
http://www.unfriendfinder.com/help/installation/safari

Opera Browser ඒකෙන් එන කට්ටිය මෙතනින් ගන්න
http://www.unfriendfinder.com/help/installation/opera

පහලින් තියෙන්නේ Internet Explorer භාවිතා කරන කස්ටියට
http://www.unfriendfinder.com/help/installation/ie

ගිහින් එන්නා....ම්
බයි බා...යි

Wednesday, April 11, 2012

Facebook Chat Codes Maker

මේක ටිකක් අලුත් සෙල්ලමක්, කියලා වැඩක් නෑ, කොරලම බලන්නකෝ...
Chat Box එකේදී යාලුවන්ව පුදුම කරන්න තවම පොඩි Chance 1ක් තියෙනවා. දැන්ම ට්‍රයි කරලා බලන්න, වැඩි දවසක් යන්න කළින් මේකේ අගයක් නැති වෙයි...

පහලින් දීලා තියෙන සයිට් එකට ගිහින් බලන්න, කරන්න තියෙන්නේ සුළු දෙයක්.


http://smileyti.me/



එහෙනම් අපි ගියාවේ 

Wednesday, March 28, 2012

Free Download Corel Draw X6



This is a program developed by the Corel and they made it in such a way that each and every person will be able to use it not like others where only the experienced ones only are capable of using them.You can use this program for many purposes and if you have never agreed with the Adobe Creative Cloud Philosophy,this is a good alternative for you since it can perform all the activities performed by the Adobe Creative Clouds with high quality.


Sunday, March 25, 2012

වටිනා කියන පොත්

අපි කැමති Subject එකක් ගැන ස්වයං අධ්‍යනයක් කරමින් සිටින අතරතුරේදී එම subject එක ගැන ලියවෙච්ච පොතක් පතක් තියෙනවනම් කොයිතරම් සතුටුද... කොයිතරම් වටිනවද...

KM Player අළුත් විදියකට



Windows 8 පෙනුමැති KM Player නවතම සංස්කරණය

අදනම් දෙන්නේ ටිකක් පරණ වෙච්ච Player කෑල්ලක්. ඒ උනාට ගත්ත නැති අය ඉන්නවනම් මෙතන කොටලා බාගන්න.

Saturday, March 24, 2012

TuneUp - 2012 + Key



"මැෂින් එක පට්ට slow..."

"මෙහෙම ගියොත් හෙට එළිවෙද්දී මැෂින් එක on වෙයි "

"මට එපා.....වෙලා තියෙන්නේ"





පරිගණකය ඉදිරියේ අසුන් ගෙන සිටින ඔබගේ මුවින් මෙවන් වදන් පිටවනවාද!!!
(ඒ විදියට ඇහුවම ටිකක් බර වැඩියි වගේ)


DJ

Virtural DJ

V7.0.2 Full Crack.rar















පලවෙනි post එක හන්ද ටිකක් අමාරුයි වචන ගලපගන්නත්. වැදගත් කියල කියන විදියට ලියන්න ගියොත්
ලොවෙත් නැති වෙන නිසා දන්න විදියට මොනවහරි ගලපලා කියන්නම් යාලුවේ, තරහ වෙන්නෙපා.