Sunday, March 25, 2012

වටිනා කියන පොත්

අපි කැමති Subject එකක් ගැන ස්වයං අධ්‍යනයක් කරමින් සිටින අතරතුරේදී එම subject එක ගැන ලියවෙච්ච පොතක් පතක් තියෙනවනම් කොයිතරම් සතුටුද... කොයිතරම් වටිනවද...






පහුගිය දවස් ටිකේ මමත් හෙව්වා මේ.... Web Designing ගැන දැනගන්න පුළුවන් විදියක් ගැන. මේ දේවල් ඉතින් හිතන තරම් අමාරුත් නෑ, හිතන තරම් ලේසිත් නෑ. කොහොම වෙතත් මට හම්බ වෙච්ච ඒ පොත ඔයාලටත් දෙන්නම්.

තවත් දෙයක් කියන්න එපැයි, මෙතන තියෙනවා තවත් පොත් ටිකක්, බලන්නකෝ පොඩ්ඩක් ඔයාලටත් වැදගත් වෙයි. එහෙනම් ඔන්න ඔයාල මේක ගන්න යන්න මෙතනින්...

පොත් ටික ගන්න මෙතන කොටන්න 


ආහ් .... අමතක වෙනවා තව ටිකෙන්...
අන්තර්ජාලයේ තියෙන මේ පොත් කියවන්න නිකම් බැහැනේ. ඔයාලට ඕනි වෙනවා එකට පොඩි Software කෑල්ලක්.. ඒ කිව්වේ PDF Reader එකක්. එක ගන්න පහළ කොටන්න...

PDF Reader ගන්න මෙතැන කොටන්න

එහෙනම් අපි ගියාවේ... යාලුවන්ටත් කියන්න හොදේ...

1 comment:

  1. වටිනා කියන පොත් ~ How Is That >>>>> Download Now

    >>>>> Download Full

    වටිනා කියන පොත් ~ How Is That >>>>> Download LINK

    >>>>> Download Now

    වටිනා කියන පොත් ~ How Is That >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete