"මැෂින් එක පට්ට slow..."
"මෙහෙම ගියොත් හෙට එළිවෙද්දී මැෂින් එක on වෙයි "
"මට එපා.....වෙලා තියෙන්නේ"
පරිගණකය ඉදිරියේ අසුන් ගෙන සිටින ඔබගේ මුවින් මෙවන් වදන් පිටවනවාද!!!
(ඒ විදියට ඇහුවම ටිකක් බර වැඩියි වගේ)
ඔයාලා TuneUp, use කරනවානම් ඔය ගැන ඒ තරම් කලබල වෙන්න එපා. ඔයාගේ මැෂින් එකේ
තියෙන errors ඔයාට වඩා හොදට තේරුම් අරන් ඒ problems නැති කරලා දෙයි.
මේ ඇහුනද, කාටවත් කියන්නෙපා, TuneUp දාගත්තම අපිට දෙනවා Disk Doctor කෙනෙකුත්...
හිහ් හිහ්... ඒ ගැන මම කියන්නේ නෑ, දාගෙනම බලන්නකෝ.
TuneUp use කරද්දී කළින් තිබුනට වඩා computer එක, දශමෙකින් හරි speed නොවුනොත්,
කළින් තිබුනට වඩා Hard Disk එකේ Free Space වැඩි නොවුනොත්...
ම්ම්ම්...
මොකද කරන්නේ, අනින්න මට ටොක්කක්!
TuneUp ගැන වැඩි විස්තර ඔයාලට අවශ්‍ය නම් කියලා දෙන්න පුළුවන්. එහෙම අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කරුණාකරලා Comment කරන්න.
හරි, එහෙනම් ඔන්න පහළ තියෙනවා ලින්ක් එක. එතන කොටලා TuneUp main Site එකෙන් Direct ඩවුන්ලෝඩ් කරගන්න.
ඔන්න එහෙනම් පහළ තියෙනවා TuneUp Utilities 2012 එකේ Keys...
ඒකත් දීගෙනම මමත් යනවා එහෙනම්...
Bye Bye...
TuneUp Utilities 2012
YM4DA7-H920T4-1FPQV5-F9WT6N-TY88A7-K1MKB3
XA73CF-F3003P-JK5CWX-KAKP01-F52YXW-X238C4
46R665-DET61J-5YCH17-QPFHVT-C174N0-Q33BQ6
0 comments:
Post a Comment