Windows 8 පෙනුමැති KM Player නවතම සංස්කරණය
අදනම් දෙන්නේ ටිකක් පරණ වෙච්ච Player කෑල්ලක්. ඒ උනාට ගත්ත නැති අය ඉන්නවනම් මෙතන කොටලා බාගන්න.
KM ගන්න මෙතන කොටන්න
මීට කළින් ආව KM Player, Use කරපු සමහර කස්ටියට, සමහර .flv Videos බලද්දී දැනෙන්න ඇති Sounds ටිකක් අප්සෙට් වගේ ගතියක්...
ඒත් මෙම සංස්කරණයේ එහෙම අවුලක් නෑ. තව දෙයක්, මෙය Windows 8 වලට සමාන ස්වරූපයකින් සමන්විතයි.හ්ම්ම්... ගන්න කෙනෙක් එහෙම ඉන්නවනම් ගන්න එකයි ඇත්තේ. කමකට නෑ කියල අයින් කරලා දාපු පරණ KM Player යකාට ගිය දෙන් කියලා, දාගන්නකො එහෙනම් මේක...
0 comments:
Post a Comment