Virtural DJ
V7.0.2 Full Crack.rarපලවෙනි post එක හන්ද ටිකක් අමාරුයි වචන ගලපගන්නත්. වැදගත් කියල කියන විදියට ලියන්න ගියොත්
ලොවෙත් නැති වෙන නිසා දන්න විදියට මොනවහරි ගලපලා කියන්නම් යාලුවේ, තරහ වෙන්නෙපා.
Virtural DJ, හ්ම්ම්ම්...
මේ නම අහල නැති කස්ටිය ඉන්නවායැ. මේක මේ music edit කරන කස්ටියට නම් කියාපු භාණ්ඩේ.
එහෙම නැතිව මේ මම වගේ කරන්න වෙන වැඩක් නැති අයටත් එළම එළ. අනිත් එක Music DJ කරන්න මීට වඩා එකක් තියෙනවයැ.
ගොඩක් කියෙව්වා, එහෙනම් ඔන්න පහළ තියෙනවා ලින්කුව. කොටලා බාගන්න එකයි ඇත්තේ. කිසි දෙයකට බය වෙන්නෙපා මේවා Trial නෙමෙයි, ඒ කිව්වේ keygen එකත් තියෙනවා මෙතන හොදේ...
Virtural DJ බාගන්න මෙතන කොටන්න
තවත් දෙයක් කියන්න එපැයි.
Virtural DJ කලින් Version, use කරපු කස්ටිය දන්නවා ඇතිනේ mp3 දෙකයි කියල එක පාරකට Mix කරන්න පුළුවන්. ඒත් යාලුවනේ මේ දෙන Virtural DJ එකේ Music 4ක් එකවර DJ කරන්න පුළුවන්.
එහෙනම් ඕන් මම ගියා...
0 comments:
Post a Comment