If you have been using Windows 7 for a long time, you probably are bored with the default Aero visual style (theme) and might want to replace the same with a new custom theme.
Saturday, July 7, 2012
Monday, June 11, 2012
Friend Request/ Message බ්ලොක් කරලද?
මගේ අම්මේ..... හුඟ කාලෙකින් මේ පැත්තේ රවුමක් දාල යන්න ආවේ.
තව ටික දවසක් ගියානම් Blog එක අමතක වෙලාම යනවා. වැඩ රාජකාරි කිව්වම ඉතින් ඉවරයක් කියල තියෙනවයැ... නේද? හරි, දැන් ඒ කතාව අමතක කරලා දාල වෙන දෙයක් ගැන බලමුකෝ.
අද අපි පොඩ්ඩක් කතා කරලා බලමු මේ Facebook පාවිච්චි කරන කොයි කවුරුත් පාහේ මුහුණ දෙන ගැටළුවක් පිළිබඳව. ඒ තමයි, අපි යවන friend request වැඩි වෙලා අපේ Friend Request සහ Messages Temporary බ්ලොක් කරන එක. අනික පොඩි කාලෙකට කියලයැ! සමහර වෙලාවට මාසයක් විතරත් Block කරනවනේ. එහෙම වුනාම නම මේ මඟුල එපා වෙනවා නේද යාලුවනේ? ඇයි අෆ්ෆා... ලස්සන ගෑනු ළමයෙක් එහෙම හදිස්සියේ set උනොත්, කොහොමද Request එකක්වත් දාන්නේ?
හරි හරි, මේකට පුංචිම පුංචි විසඳුමක් තියෙනවා, මම වගේම ඔයාලත් Use කරන්න Unfriend Finder. මම මේක Use කරන්න පටන් අරන් ගොඩක් කල් වෙනවා. කිසිම Block කිරිල්ලක් නැතිව අද වෙනකලුත් මම ඔය යස අගේට ඉන්නේ. මේකෙන් කරන්න පුළුවන් වෙන්නේ ඔයාල මෙතෙක් කල් යවපු friend Request වලින් conform නොකරපු, ඒ කිව්වේ Pending Request අයින් කරන එකයි. ඔයාලත් බලන්නකෝ එහෙනම්, හොඳේ...
තව දෙයක් යාලුවනේ, ඔයාල Use කරන Browser එක අනුව පහල තියෙන Link වලට ගිහින් Download කරගන්න. වැඩි විස්තරයක් අවශ්‍ය වෙන 1ක් නෑ. මොකද පහල Link එකට ගියාම රූප සටහන් එක්කම පැහැදිලි කරලා තියෙනවා. මොකා..ක් හරි ගැටළුවක් මතු වුනොත් Comment 1ක් දාල හරි අහන්න.
ඔන්න Firefox භාවිතා කරන කස්ටියට
http://www.unfriendfinder.com/help/installation/firefox
මේක Google Chrome වලින් එන කස්ටියට
http://www.unfriendfinder.com/help/installation/chrome
මේ තියෙන්නේ Safari User's ලට
http://www.unfriendfinder.com/help/installation/safari
Opera Browser ඒකෙන් එන කට්ටිය මෙතනින් ගන්න
http://www.unfriendfinder.com/help/installation/opera
පහලින් තියෙන්නේ Internet Explorer භාවිතා කරන කස්ටියට
http://www.unfriendfinder.com/help/installation/ie
ගිහින් එන්නා....ම්
බයි බා...යි
Wednesday, April 11, 2012
Facebook Chat Codes Maker
මේක ටිකක් අලුත් සෙල්ලමක්, කියලා වැඩක් නෑ, කොරලම බලන්නකෝ...
Chat Box එකේදී යාලුවන්ව පුදුම කරන්න තවම පොඩි Chance 1ක් තියෙනවා. දැන්ම ට්‍රයි කරලා බලන්න, වැඩි දවසක් යන්න කළින් මේකේ අගයක් නැති වෙයි...
පහලින් දීලා තියෙන සයිට් එකට ගිහින් බලන්න, කරන්න තියෙන්නේ සුළු දෙයක්.
http://smileyti.me/
Chat Box එකේදී යාලුවන්ව පුදුම කරන්න තවම පොඩි Chance 1ක් තියෙනවා. දැන්ම ට්‍රයි කරලා බලන්න, වැඩි දවසක් යන්න කළින් මේකේ අගයක් නැති වෙයි...
පහලින් දීලා තියෙන සයිට් එකට ගිහින් බලන්න, කරන්න තියෙන්නේ සුළු දෙයක්.
http://smileyti.me/
එහෙනම් අපි ගියාවේ
Wednesday, March 28, 2012
Free Download Corel Draw X6
This is a program developed by the Corel and they made it in such a way that each and every person will be able to use it not like others where only the experienced ones only are capable of using them.You can use this program for many purposes and if you have never agreed with the Adobe Creative Cloud Philosophy,this is a good alternative for you since it can perform all the activities performed by the Adobe Creative Clouds with high quality.
Sunday, March 25, 2012
වටිනා කියන පොත්
අපි කැමති Subject එකක් ගැන ස්වයං අධ්‍යනයක් කරමින් සිටින අතරතුරේදී එම subject එක ගැන ලියවෙච්ච පොතක් පතක් තියෙනවනම් කොයිතරම් සතුටුද... කොයිතරම් වටිනවද...
KM Player අළුත් විදියකට
Windows 8 පෙනුමැති KM Player නවතම සංස්කරණය
අදනම් දෙන්නේ ටිකක් පරණ වෙච්ච Player කෑල්ලක්. ඒ උනාට ගත්ත නැති අය ඉන්නවනම් මෙතන කොටලා බාගන්න.
Saturday, March 24, 2012
TuneUp - 2012 + Key
Subscribe to:
Posts (Atom)